How to use High Powerfull Energy Bracelet
පාෂාණ අත් පලදනාව නිවැරදිව භාවිතා කරන අයුරු.
🔹අවම වශයෙන් දවසේ පැය 7 ක් වත් පැළද ගෙන සිටීම ප්‍රමාණවත් වේ.
🔹 මෙම අත්පලදනාව ක්‍රියාකාරී තත්වයට පත් වන්නේ දින 7 තුළ ය. එම නිසා එම කාලය තුළ මෙම අත් පලදනාව පැළඳ ගෙන සිටින්න. ( මෙම දින 7 තුළ පැය 24 ම එක දිගට පැළඳ ගෙන සිටීම අනිවාර්ය නොවේ )
🔹. මෙම පළදනාව කාලයක් භාවිතා කල විට පාශානයන්හි බලය අඩුවීමකට ලක්වේ. එබැවින් මෙහි ඇති පාශාන නැවත බල ගැන්වීම කලයුතුය.
🔴 පාෂාණ බලගැන්විම (Moon Treatment ) :-
අත්පලදනාව මසකට එකවරක් පොහොය දිනයන්හි දී සවස් කාලයේ හද එලියෙහි 🔸 පැය 2ක් 3ක් වෙනම තැබීමෙන් නැවත පලදනාව බල ගැන්වේ. රාත්‍රී 7 ත් 12 අතර කාලය මෙයට භාවිතා කර හැක .
මෙම බල ගැන්වීම මසකට වරක් කල යුතුවේ.
⚠️️ වැදගත් :- ඔබගේ කාර්යබහුලත්වය මත හෝ අයහපත් කාලයගුන තත්වය මත හද පාශාන බලගැන්විම අතපසු වුනහොත් ඊට පසු දින උදෑසන ඉර එළියට පැය 2ක් 3ක් තබන්න.
🔹මනස මාර්ගයෙන් පාෂාණ ශක්තිමත් කිරීම (Mind Treatment)
සෑම දිනකම උදෑසන අත්පළඳනාව අත්ලට ගෙන ඇස් වසා ඔබගේ ජීවිතයෙහි ඉලක්ක මෙනෙහි කරන්න. එමගින් ඔබ හට එම ඉලක්කයන් සාර්ථක කර ගැනීම සදහා මෙම පලදනාව උදව් වේ.
⚠️️ මෙය අනිවාර්යයෙන් කරන්න
🔹ශරීරය පිරිසිදු කර ගැනීමේදී / කායවර්ධන මධ්‍යස්ථාන වලදි පළඳනාව ඉවත් කර තබන්න
අත් පලදනාව ඉවත් කිරීමේදී ඔබගේ සාක්කුවක හෝ බෑගයක රඳවා ගන්න
⚠️️ 100% විශ්වාසයෙන් යුතුව අත්පළඳනාව පළඳින්න
දින 60 ක් වැනි කාලයක් ඇතුළත ඔබට ප්‍රතිඵලයක් ලගා කර ගත හැක .
මාස 2 ක් ගත වූ පසු මෙම පලඳනාවේ ප්‍රගතිය ගැන අපව දැනුවත් කරන්න .
— වෛද්‍ය කසුන් පෙරේරා —
Discount :- 🔥🔥🔥🔥
අත්පලදනාව පලදා අපගේ ෆේස්බුක් පිටුව වෙත ඡායාරූපයක් යොමු කරන්න .එවිට Rs 500/- ක වට්ටමක් ඔබ වෙත නැවත ලැබේ .Link එක පහතින් ඇත .
www.facebook.com/weaura.store/reviews
නැවත වාරයක් භාණ්ඩ ඉල්ලුම් කිරීමට මෙම දුරකථන අංකයට කතා කරන්න
0768072452
0701377574
Your Success is our Success
Thank you for shopping WeAura
ඔබේ සාර්ථකත්වය අනුව අපේ සාර්ථකත්වයයි .
WeAura සමග ගනුදෙනු කර ඔබට ස්තූතියි