ඔබගේ ස්වභාවික පළඳනාවේ බලය පොහොය දිනයේ දී වර්ධනය කර ගන්නේ කෙසේද ?
පාරිභෝගිකයන් සියදෙනෙක් විතර හැමදාම අපෙන් මේ ප්රශ්නය අහන හින්දා අපි මේ විදියට උත්තර දෙන්න හිතුවා .
🔴 මේ ක්‍රමවේදය සාර්ථක වෙන්නේ ඔබගේ පාෂාණය 100% ස්වභාවික පාෂාණයක් නම් පමණයි .
අනෙක් කරුණ නම් එය නියමිත සංඛ්‍යාතයන් ඔස්සේ ඔබගේ පාෂාණය නිර්මාණය වී තිබිය යුතුය .
(උදාහරණ 10,000MHA – 100,000MHA)
අගයක වත් හෝ ඊට වැඩි සංඛ්‍යාතයක් ඔස්සේ පැවතිය යුතුය . එහි ගැටළුවක් ඇතිනම් ඔබ පාෂාණය මිලදී මිලදී ගත් ආයතනයෙන් විමසීමක් කරන්න.
ඔබගේ පාෂාණයේ මෙම කරුණු දෙක ඇතුළත් නම් මෙම ක්‍රමවේදය 100% සාර්ථකයි
🔹පාෂාණය බල ගන්වනනෙ වන්නේ කෙසේද ?
මේය සිදුකිරීමට අනිවාර්යෙන්ම පොහොය දිනයක් හෝ ඊට පසු දිනය විය යුතුය. ඔබ ඉන්න ස්ථානයට සඳ🌙 නිවරදිව දර්ශනය වෙන ස්ථානයක් නම් ඉතාමත්ම හොඳයි .
ඔබ පලඳා ඇති ස්වභාවික පාෂාණ අත් පලදනාව හෝ පෙන්ඩනය ගලවා සද නිවැරදිව දිස් වන දිස්වන ස්ථානයකට තිබිය යුතුය . ඔබගේ පාෂාණය බලගැන්වීමට තැබීමට පෙර මෙම මාසයෙ ඉදිරි දින වල ඔබගේ සාර්ථකත්වය පිළිබඳ විනාඩියක වගේ කාලයක් ස්මරණය කරන්න, චිත්ත රූප මවන්න.
ඔබගේ සාර්ථකත්වය ගැන නිරන්තරයෙන් සිතන්න.
පාෂාණය තැබීමට නිවසෙන් පිටත තැනක් නම් ඉතාම සුදුසුයි.
ඔබගේ පාෂාණය බලගැන්වීමට තැබීමේදී කිසිම විටෙක බිම නොතබන්න. පුටුවක් හෝ හෝ උස් ස්ථානයකින් තබන්න.
පැය 2 හො 3 කාලයක් සඳඑලියේ තබන්න රාත්‍රී 7:00 -10:00 වඩාත් සුදුසුයි.
සඳ එලියේ බල ගැන්වීම් කාලය අවසන් වූ පසු පාෂාණය නැවත අතට ගැනීමේ දී ඔබගේ සාර්ථකත්වය පිළිබඳ නැවත වතාවක් ස්මරණය කරන්න.
සෑම පොහොය පොහොය දිනයකදීම ඔබට මෙය සිදු කර හැක.
🔴 නිවැරදි ව ස්වභාවික පාෂාණයක් පැළඳීමේදී ඔබගේ ජීවිතයට ඉතා සාර්ථක ප්‍රතිඵල ලබාගත හැක.
ඔබට ගැලපෙන නිවරදි පාෂාණ පිළිබඳ නොමිලේ තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම්
🔸ඔබගේ සම්පූර්ණ නම 🔸 උපන්දිනය අප වෙත ලබා දෙන්න
☎ 076 807 2452
අපගේ පාෂාණ විශේෂඥවරයෙක් ඔබ සමග ඉක්මනින් සම්බන්ධ වෙ