ඔබ අහලා තියෙනවද ඕරා (AURA) එක ගැන…..
ඕරාව කියන්නේ අප ශරීරය වටා තියෙන ඒත් අපේ පියවි ඇසට නොපෙනෙන රශ්මි වළල්ලක් . අප ශරීරයෙන් පිටත් වන සංඛ්‍යාතයන් වල ප්‍රතිඵලයක් ලෙස ද මෙය දැකිය හැක
අපිට මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අපගේ පියවී ඇසට අසු වෙන්නේ නැත . අපිට ඇහෙන්නෙත් නිශ්චිත hertz සංඛ්‍යාත ප්‍රමාණයක් පමණයි. පේන්නෙත් එහෙමයි. හැබැයි ඇසට පේන්නේ නැති, අපේ ශ්‍රවණ පරාසයට ඇහෙන්න නැති දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේ දෙයක් තමයි මේ Aura එක කියන්නෙත්.
පොඩි උදාහරණයකින් පැහැදිලි කරොත් බෞද්ධ සාහිත්‍යයේ බුදුන් වහන්සේගේ ශරීරයෙන් බුදු රැස් විහිදුණු බව අපි අහලා තියෙනවා. ඒ නිසා ඒ බව ප්‍රතිමා වලත් වළල්ලක් විදිහට දක්වලා තියෙන්නවා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිම වලත් එහෙම තියෙනවා නේද? ඒ මෙන්න මේ Aura ව තමයි. අධ්‍යාත්මිකව සිත ඉතා දියුණු මට්ටමකට පත් කර ගත්තම ඒ Aura ව තව කෙනෙක්ට පෙනෙන තරමටම ප්‍රබල වෙනවා.
එහෙනම් අපි තේරුම් ගන්න ඕනා මේ ඕරාව හැමෝගෙම එක සමාන විදියට පිහිටන්නෙ නෑ කියන එක.
Aura එක ප්‍රබල වෙන්න වැඩියෙන්ම බලපාන්නේ පුද්ගල අභ්‍යන්තර සිතුවිලි සහ අපගේ සිතුම් පැතුම් ය.
අප නිරන්තරයෙන් ධනාත්මක නම් Aura සංඛ්‍යාතයන් ශක්තිමත් වෙනවා. ඔබගෙ සෘණාත්මක සිතුවිලි ඕරාව දුර්වල කරවනවා.
ශක්තිමත් Aura එකක් කියන්නේ හරියට ඔයාව ආරක්ශා කරන ලේසර් පද්ධතියක් වගේ. අදෘශ්‍යමාන සහ අහිතකර කිරණයන් වලින් ඔයාට වෙන බලපෑම් අඩු කරනවා. අප විශ්වාස කරන ඇස් වහ කට වහ යනුද එක්තරා විදියක සෘණාත්මක කිරණයක් ය
ඒ නිසා ඔබෙ Aura එක ප්‍රබල කරගන්න උත්සහ කරන්න. හිතා ගන්නවත් බැරි තරම් වෙනසක් ඔයාගේ ජීවිතයේ වෙයි. ධනාත්මක දේවල් ඔයාට ආකර්ෂණය වෙනවා. මිනිස්සුන්ට ඔයාව ප්‍රිය වෙනවා. යන යන තැන ඔයාව ඉහලින්ම ඔසවා තබනවා. ඔබගේ ආකර්ෂණ ශක්තිය වර්ධනය වනවා.
Aura එක ශක්තිමත් වීම හරහා ඔයාගේ vibration (විභවය) level එකටත් හොඳ බලපෑමක් වෙනවා.
කෙනෙක්ගේ Aura එකෙන් එයාට වගේම අවට අයටත් බලපෑමක් තියෙනවා. සමහර මිනිස්සු ඉන්නවා නේද හිතේ අවුලක් තියෙන වෙලාවට ඒ කෙනාව දැක්කත් හරි සහනයක්.
ඒ වගේම තව අය ඉන්නවා බාහිර රූපයෙන් කොයි තරම් ලස්සනට පෙනුනත් ලඟින් ගියත් ගිනි තියා ගෙන යනවා වගේ දැනෙන්නේ. වචනයක් කතා කරත් හිසරදේ හැදෙනවා.
ඒකට හේතුව ඒ ඒ අයගේ ඕරාවේ බලපෑමයි. ඕරා එකේ ස්වභාවය අනුව ඒකේ බලපෑම් අවට අයටත් දැනෙනවා.
ඒ නිසාම තමයි අපි නිරන්තරයෙන් ඔබට පවසන්නේ සෘණාත්මක සහ කරදරකාරී අදහස් දෙන මිනිසුන් ඔබගේ ජීවිතයේන් ඈත් කරන්න.
ඕරාව යනු සංඛ්‍යාත විශාල සංඛ්‍යාතයන් එකතු වු ශක්ති පද්ධතියකි . Positive Energy යනු ඔබගේ ශරීරයේ ඇති ඕරා සංඛ්‍යාතවල ශක්තියයි
ඔබගෙ ඕරා ව ප්‍රබල කරගන්න නම්,
✨යහපත් සිතුවිලි හිතේ ඇති කරගන්න.
✨භාවනා ක්‍රම ප්‍රගුණ කරන්න.
✨වෛරය වෙනුවට ආදරේ කරන්න.
✨උදවු කරන්න.
✨අගයන්න.
✨හිතේ කුහකකම්, ඉරිසියාවන් තියා ගන්න එපා.
✨තමන්ව අනුන් එක්ක සංසන්දනය කරන්න එපා.
✨ඇසුරු කරන්නන් ගැන සැලකිලිමත් වෙන්න.
✨මානසිකව වේදනා විඳින්න එපා.
✨ලෝකෙට පේන්න නෙවෙයි ඇත්තටම හිතේ සැහැල්ලුවෙන් හිනා වෙලා සතුටින් ඉන්න.
✨හැමදෙයක්ම perfect වෙනකම් ඉන්නේ නැතුව මේ මොහොතේ ලස්සනට, පිරිසිදුව ජීවත් වෙන්න.
✨තමන්ගේ ජීවිතයට ආදරය කරන්න.
🔸 ඔයාට ගැළපෙන ස්වභාවික පාෂාණයක් පලදින්න
Weaura Energy Pendent යනු ශරීරය ඇති ඕරාව ඉතාම කෙටි කාලයක් තුළවර්ධනය කරගත හැකි ඉතා පහසු ක්රමවේදයකි. ඉතිං අද ඕගොල්ලෝ මේ Pendent එක එක ගන්නවනං ඔයාගේ ශරීරයේ තියෙන Aura Report එකක් අපි අපි නොමිලේ ලබා දෙනවා
අපගේ පාෂාණ විශේෂඥවරයෙක් සම්බන්ධ වීමට ඔයාට ගැළපෙන පාෂාණය දැනගන්න අපව සම්බන්ධ කරගන්න
☎ 0768072452