පහසුවෙන් ඔබගේ ඕරාව වර්ධනය කරගන්නේ කෙසේද ?
ඔබේ ඕරා එක හානි වී තිබේද? එසේනම් ඔබේ ඕරා එක ආරක්ෂා කර ගැනීමට මෙම ක්රම උත්සාහ නොකරන්නේ ඇයි? ඔබේ Aura එක ආරක්ෂා කරගැනීමට ක්රම කිහිපයක් . දුම් ඇල්ලීම ( smudging ) පූජනීය සුවඳ දුම්වලින් දිනපතා ඔබට ඔබේ Aura එක පිරිසිදු කිරීමට සහ ආරක්ෂා කිරීමට උපකාරී වේ. Smudging යනු කුමක්ද? ස්මඩ්ජිං …