පරාදවීම් වලට භය නම් කවදාවත් ඔයාට දිනන්න බැරි බව මතක තියාගන්න.මොකද ඔයා යම් ජයග්රහණයක් වෙනුවෙන් වැඩ කරනවා නම් 100%ක්ම ඒක සාර්ථක වෙයි කියලා අපිට හරියටම කියන්න බැ.අපිට ඒ වෙනුවෙන් උත්සාහ කරන්න හා සුභවාදීව හිතන්න පුළුවන්.නමුත් 100% හැමදේම, හැමදාමත් සාර්ථක වෙන්නෙ නැ. ඔයාට දෙයක් ලබාගන්න නම්, අනිවාර්යයෙන්ම පරාදවීම,වැරදීම කියන දේට ඔයා …