ඔබේ ජීවිතය එක තැන නැවතිලාද? ඔබට එසේ දැනෙනවානම්, ඒ දේ වෙනස් කරන්න අවශ්‍ය නම්,මේ ක්‍රමය අත් හදා බලන්න. ඔබේ නිවසේ තිබෙන දේවල් 27 ක් ස්ථාන මාරු කරන්න. වැඩි කාලයක් එක තැනක තිබුණු දේවල් තැන් මාරුකරන්න. මේ භාන්ඩ 27 ස්ථාන මාරුකිරීමෙන් ඔබේ අවකාශයේ ජීව බලය සක්‍රීය කරයි.නිවසේ සුදුසු ,ගැළපෙන, ප්‍රසන්න ස්ථාන …