❤️ඔබ සතුටින් සිටිනා විට නිරන්තරයෙන්ම ඔබව ලස්සනට පෙනෙන්නට පටන් ගනු ඇත.එවිට ඔබේ මුහුණ පියකරුය. 💚එසේම ඔබ දුකෙන් ඉන්නා විට ඔබව ඉබේම කැත වී,මලානික වීමට පටන් ගනු ඇත. ❤ඔබට ආදරය ලැබෙන විට,ඔබේ ලෝකය ආදරයෙන් වටවී තිබෙන විට, ඔබේ මුහුණ සිරියාවන්ත බවකින් දිස්වනු ඇත. 💚එසේම ඔබ ආදරයෙන් පරාජිත වී දැඩිව මානසිකව විඳවන …