සුන්දර අනාගතයට උරුම කම් කියන්න නම් අනාගත සහකාරියක් හෝ සහකාරයෙක් අවශ්‍යයි. ආදරය විශ්වාස මෙම වර්තමානය තුළ සොයාගත හැක්කේ ඉතාම අල්ප පමනින්ඔබගේ ජීවිතයට ගැලපෙන ගැලපෙන සහකරුවෙක් සොයා ගැනීමට නම්පළමුව ඔබ එයාට සූදානම් විය යුතුය , දෙවනුව විශ්ව ශක්තිය මගින් ඔබගේ ජීවිතයට ඔහුට හෝ ඇයට ආරාධනා කළ යුතුය. ඔබගේ යටි සිත ප්‍රභලයි …