දීප්තිමත් දවසක් සඳහා උදෑසන ඔබ කලයුතු දේවල් 5ක් පහත දැක්වෙන උදෑසන චර්යාවන් සරල හා ඒ සමඟම ජීවිතය වෙනස් කරන බැවින් ඔබත් අනිවාරෙන්ම අත්හදා බැලිය යුතුයි . 1.උදැසන අවදි වූ විගස ඔබගේ දුරකථනය දෙස නොබලන්න ඔබ අවදි වී ඔබේ දුරකථනය වෙත ළඟා වන විට එය ඔබේ දවසට සහ මනෝභාවයට බලපාන බව …