ඔබ අහලා තියෙනවද ඕරා (AURA) එක ගැන….. ඕරාව කියන්නේ අප ශරීරය වටා තියෙන ඒත් අපේ පියවි ඇසට නොපෙනෙන රශ්මි වළල්ලක් . අප ශරීරයෙන් පිටත් වන සංඛ්‍යාතයන් වල ප්‍රතිඵලයක් ලෙස ද මෙය දැකිය හැක අපිට මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අපගේ පියවී ඇසට අසු වෙන්නේ නැත . අපිට ඇහෙන්නෙත් නිශ්චිත hertz …