අපි පිරිසිදු විම ගැන කතාකරනවනේ cleansing bath එකක් ගන්නවා 🚿 සාමන්‍යයෙන් ඕනම මායාකර්මයකට කලින්,
මේකට විවිධ විවිධ දේවල්, පාවිච්චි කරනව එවෙලෙ අවශ්‍යතාව අනුව,
උදා-: love spell එකකට කලින් ගන්න cleansing bath එකකදි රෝස පෙති,රෝස ඔයිල්, රෝසපාට ඉටිපන්දම්, රෝස පාශාණ වගේ දේවල් පාවිච්චි කරනවා🌹🌹🌹
මේක පුළුල් විශයක් යුරෝපීය අයට නම් bath tub කියන්නේ හරි සුලභ දෙයක්,
ඒත් අපිට ඒම නෑ,
අපි මොකද කරන්නේ
මං පහුගිය දවස් ටිකේම ගොඩක් කල්පනා කරා මං ක්‍රම දෙකක් අනුගමනය කරනවා, ඒ දෙක ඇරුනුකොට මට උපදෙස් කීපයකුත් ලැබුනා,
මගේ ක්‍රමය මොකද මටත් ඔය bath tub නෑ. 🛀🛀🛀
🚿ශවර් එක උඩින් අවශ්‍ය ද්‍රවය ටික ගැටගහනවා , එතකොට හේදිලා එනවනේ ගානට
🛀 කකුල් දෙක දාගන්නව බේසමකට ඊටපස්සෙ හිතින් හිතාගන්නවා ඇස් පියන් මං ඉන්නෙ සම්පූර්ණයෙන් ඒ හර්බ්ස් වල ගිලිලා කියලා,
ඒ ඇරුනම ඔයාලට පුළුවන් අර පොඩි අයට ඒම සෙල්ලම් කරන්න දැන් තින්නෙ protable water pool
ඒවගෙ එකක් ගන්න,
ලොකු බේසමක බැහල ඉන්නත් පුළුවන් කෝමහරි ඖෂධ ටිකෙන් නාලා, ඉටිපන්දම් ටික bathroom එකේ පත්තු කරල ඒ feel එක නැත්තන් කරන්න යන වැඩේට අවශ්‍ය මානසික නිදහස ලබාගැනිමයි මුලික අරමුණ