
ඔබ කුමන ආයතනයකින් ස්වභාවික පාෂාණයක් මිලදී ගත්තද ? එම පාෂාණය 100% ස්වභාවික සහ ගුණාත්මක ස්වභාවයෙන් තිබෙනවා නම් ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙනවා.
අපි බලමු සඳ එළිය මාර්ගයෙන් පාෂාණය බලගැන්වීම සිදු කරන ආකාරය :-
ඔබගේ ස්වභාවික පාෂාණ පාෂාණය ඔබගේ අතට ගන්න එය අත් පළදනාවක් විය හැක නැතිනම් එය පෙන්ඩනයක් විය හැක .
පසුව ඔබගේ පාෂාණය රැගෙන නිවසෙන් පිටතට පැමිණ නිවසෙන් පිටත සඳ නිවරදිව පෙනෙන ස්ථානයක් සොයා ගන්න
එම ස්ථානයේ පුටුවක් බංකුවක් හෝ යම්කිසි උස ස්ථානයකින් ඔබගේ ස්වභාවික පාෂාණය තබන්න .
එම ස්ථානයෙහි ඔබගේ පාෂාණය තබන විට ජනවාරි මාසය තුළ ඔබ කරන දේවල් පිළිබඳ ධනාත්මක මනසකින් සිතන්න . ඔබගේ ජයග්‍රහණ සහ ඔබ ආරම්භ කිරිමට බලාපොරොත්තු වන සහ දැනට කරගෙන යන ඔබගේ වැඩ කටයුතු රාජකාරි වැඩ කටයුතු හෝ අධ්‍යාපනික වැඩ කටයුතු පිළිබඳව ධනාත්මක මනසකින් ඔබ සිතන්න , එය සාර්ථක වන ලෙස ඔබ සිතන්න .
අවම වශයෙන් පැයක් හෝ පැය එකහමාරක කාලයක්
සඳ එළියෙහි ඔබගේ පාෂාණය තබන්න .
සඳ එලියට එළියට නිරාවරණය කිරීමෙන් පසුව නැවත ඔබගේ පාෂාණය රැගෙන පළඳින්න .
එළඹුන 2023 වර්ෂය ඔබටත් ඔබගේ පවුලේ සැමටත් ජයග්රාහි වර්ෂයක් වන ලෙස අප ආයතනය සියලුම කාර්ය මණ්ඩලය ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා
වෛද්‍ය දමිත් පෙරේරා (පාෂාණ විශේෂඥ )
Weaura (Pvt) Ltd
අවසරයෙන් තොරව මෙම ලිපිය උපුටා ගැනීම සම්පූර්ණ තහනම්
R/H 458333