මෙම Premium Amethyst පාෂාණය ලෝකයේ දැනට අධ්‍යාපනය ලබන පිරිස වැඩි වශයෙන් භාවිතා කරන පාෂාණය වේ .
ඔබගේ මතක ශක්තිය වර්ධනය කිරීම මොලයෙ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීම . ඔබගෙ මනස එක අරමුණක් ඔස්සේ ගමන් කරවීම වැනි ප්‍රතිපල රාශියක් ලබා දිය හැක
එමෙන්ම මෙම Amethyst මගින් ඔබගේ මනසේ සමබරතාවය ඇති කරයි
මෙම Premium Amethyst පාෂාණය ඇති ප්රතිලාභ:
මතකය සම්බන්ධ ගැටළු ඇති පුද්ගලයන්ට පුද්ගලයන්ට සාර්ථක ප්‍රතිඵල ලබා දෙයි
Premium Amethyst මගින් නිකුත් වන ධනාත්මක කිරණ මගින් ඔබගෙ ( Third Eye Chakra ) හෙවත් ඔබගෙ අග්න චක්‍රාව වර්ධනය කරයි .
පාසල් යන වයසේ දරුවන්ට සහ අධ්‍යාපනය ලබන ඕනෑම වයසක සිටින පුද්ගලයෙක්ට මෙම පාෂාණය 100% ප්‍රතිඵලයක් ලබා දෙයි .
ඔබට අදහස් හා විසඳුම් සෙවීමේ දී මෙම Premium Amethyst මගින් අති සාර්ථක ප්‍රතිඵල ඔබට අත්පත් කර දේ .
Amethyst ඔබගෙ ඍණාත්මක ශක්තීන් (negative energies) ඉවත්කර
ඔබගේ අධ්‍යාත්මය වර්ධනය කරයි
ඔබගේ කලබලකාරී මනස නිරවුල් කිරීමේ හැකියාව
ඔබ අපගෙන් මෙම Premium Amethyst පාෂාණය මිලදී ගත යුත්තේ ඇයි?
ඕරා ශක්තිය හා ගුණාත්මක භාවයන් ඉතා ඉහල අගයක ඇති පාෂාණය පමණක් අප අලෙවි කිරීම
අප විසින් ලබාදෙන සියලුම ස්වාභාවික පාෂාණ 100% නිවැරදි පාෂාණ විම , මෙම සියලුම පාෂාණ කොළඹ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හරහා පරීක්ෂා කිරීමක් සිදු කර ඔබ වෙත ලබා දීම .
අත්පලදනාව 100% නිවැරදිව භාවිතා කරන ආකාරය සහ මෙහි අභ්‍යන්තරික බලය ඉතා සරලව වර්ධනය කරන ආකාරය
මේ සමග ඔබගේ ජීවිතයෙ කාල කළමනාකරණය කරන ආකාරය සම්බන්ධයෙන් ඔබටම නිර්මාණය කර ඇති . විශේෂිත පාඨමාලාවක් නොමිලේ ලබාදීම .
මෙම පාෂාණය මගින් ඔබගේ ජීවිතය සාර්ථකත්වය සහ ධනාත්මක ඉලක්ක පිහිටුවා ගන්නා ආකාරය පිළිබඳ අපගේ පාෂාණ විශේෂඥවරුන් සහ වෛද්‍යවරුන් විසින් සහතික කරන ලද මාර්ග උපදේශනයක් නොමිලේ ලබා දීමට අප කටයුතු කර ඇත
( මෙම සේවාව ලංකාවේ දැනට අප ආයතනයෙ පමණක් ලබා දෙයි )
95,000 MHA – 122,000 MHA ඉතා විශාල ඕරා ශක්තියක් ඇතුළත් වීම
මිලදී ගැනීමේ දී, නොමිලේ ඕරාව පරීක්ෂාවක් සිදු කර දීම.
පළඳා දින 90 පසු, නැවත වරක් ඔබව අපගේ පාෂාණ විශේෂඥ වරයෙක් හා සම්බන්ධ කර ඔබට නොමිලේ ඕරා පරීක්ෂාවක් සිදු කර දීම.
මෙහි බලය වර්ධනය කරන ආකාරය සහ නිවැරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව සියලු තොරතුරු සඳහන් අත්පත්‍රිකාවක් මෙම පාෂාණය මිලදී ගැනීමේ දී ඔබට ලැබේ.
ස්වභාවික පාෂාණ මිලදී ගැනීම යනු තවත් එක් භාණ්ඩයක් මිලදී ගැනීමක් නොව, ඔබගේ ජීවිතය සාර්ථකත්වය කරා ඔබ තබන එක් පියවරක් වේ
Reviews
There are no reviews yet.