නිවසේ ඇති දේවල් 27 ක් ගෙන තැන් මාරු කරන්න – විශේෂයෙන් විශාල කාලයක් එකම තැන තියෙන දේවල් ගෘහ භාණ්ඩ නිවසේ අලංකාරය සඳහා වෙනස් කර හැකි විසිතුරු භාණ්ඩ වෙනස් කරන්න 🔹 විසි හත ද වාසනාවන්ත අංකයක් වන අතර, ඔබේ නිවසේ ඇති දේවල් 27 ක් හිතාමතාම චලනය කිරීමෙන් ඔබේ නිවසේ ශක්තිය සහ …
🔹මෙම pendant එක ජපානයේ නිෂ්පාදනය කරපු Pendent එකක් මෙය නිර්මාණය කර තිබෙන්නේස්වභාවික පාෂාණ තුනක් භාවිතා කරලාබ්ලැක් ටොමලින්බ්ලැක් ඔබ්සිඩියන්බ්ලැක් ලවා 🔹මෙම පෙන්ඩනය පැලදීම මගින් සිදුවන්නේ ශරීරයේ bio magnetic aura frequency එක වර්ධනය වීමයි.( ඕරාව වර්ධනය වීමයි ) 🔹මෙය මිලදී ගැනීමේදී ඔබගේ සම්පූර්ණ නම උපන්දිනය භාවිතා කර Aura Range Report එකක් නොමිලේ …
අද තමයි මේ ලෝකේ තියෙන බලවත්ම දවස!November 11 ( 11:11) 🌸 අද ඔබ හිතන දේවල් සියල්ලම ඉෂ්ට වෙන්න පටන් ගන්න දවස. අද දවස පුළුවන් තරං ඔයාගේ සබ්කොන්ශස් මයින්ඩ් එකත් එක්ක ගත කරන්න. යටි හිත නැතහොත් සබ්කොන්ශස් මයින්ඩ් එකත් එක්ක ගනුදෙනු කරන්න හොදම Method එක තමයි විශ්ව ආකර්ෂණ නීතිය! ඉතිං අද …
What is WeAura Tigers Eye good for?WeAura Tigers Eye is good for growing your confidence and strength and it is known as the stone of courage. It is a root and sacral chakra stone which means it helps you to get grounded, build a safe and strong foundation, and find …
How to use High Powerfull Energy Braceletපාෂාණ අත් පලදනාව නිවැරදිව භාවිතා කරන අයුරු. 🔹අවම වශයෙන් දවසේ පැය 7 ක් වත් පැළද ගෙන සිටීම ප්‍රමාණවත් වේ. 🔹 මෙම අත්පලදනාව ක්‍රියාකාරී තත්වයට පත් වන්නේ දින 7 තුළ ය. එම නිසා එම කාලය තුළ මෙම අත් පලදනාව පැළඳ ගෙන සිටින්න. ( මෙම දින …
How to use High Powerfull Energy Pendentපෙන්ඩනය නිවැරදිව භාවිතා කරන අයුරු. 🔹අවම වශයෙන් දවසේ පැය 7 ක් වත් පැළද ගෙන සිටීම ප්‍රමාණවත් වේ. 🔹 මෙම පෙන්ඩනය ක්‍රියාකාරී තත්වයට පත් වන්නේ දින 7 තුළ ය. එම නිසා එම කාලය තුළ මෙම පෙන්ඩනය පැළඳ ගෙන සිටින්න. ( මෙම දින 7 තුළ පැය …

❤️ඔබ සතුටින් සිටිනා විට නිරන්තරයෙන්ම ඔබව ලස්සනට පෙනෙන්නට පටන් ගනු ඇත.එවිට ඔබේ මුහුණ පියකරුය. 💚එසේම ඔබ දුකෙන් ඉන්නා විට ඔබව ඉබේම කැත වී,මලානික වීමට පටන් ගනු ඇත. ❤ඔබට ආදරය ලැබෙන විට,ඔබේ ලෝකය ආදරයෙන් වටවී තිබෙන විට, ඔබේ මුහුණ සිරියාවන්ත බවකින් දිස්වනු ඇත. 💚එසේම ඔබ ආදරයෙන් පරාජිත වී දැඩිව මානසිකව විඳවන …

Moon Treatment
සඳ එළිය මාර්ගයෙන් ඔබගේ පාෂාණය බලගැන්වීම ඔබ පලඳින ස්වභාවික පාෂාණයක උප්පත්තිය හෙවත් මූලාරම්භය මූලාරම්භය සිදුවන්නේ පොළොව අභ්‍යන්තරයේ ය . එම නිසා ස්වාභාවික පාෂාණයක් නිර්මාණය වන්නේ සූර්යයාගෙන් හා චන්ද්‍රයාගෙන් නිකුත් වන ආලෝක කිරණවල ගුණාත්මකභාවයත් එක්රැස් කර ගෙනය. ඔබගේ ස්වභාවික පාෂාණය නිරන්තරයෙන් චන්ද්‍රයාගේ කිරණ මාර්ගයෙන් බල ගැන්වීම මගින් ඔබගේ ස්වභාවික පාෂාණය ගුණාත්මකභාවය …