What is Tigers Eye? Tigers Eye is a member of the Chalcedony mineral class family. It has a silky luster and an opaque transparency. Tiger’s Eye is commonly a metamorphic rock that comes in shades of reddish brown with iron stripes. The meaning of Tigers Eye is self-confidence and inner …
What is Carnelian? Carnelian a variety of the mineral quartz or to be more exact, a reddish to orange brown chalcedony that’s often banded. Stones tend to be translucent and have the same chemical make up as agate which is also chalcedony. The mineral agate is often heat treated or …
නිවසේ ඇති දේවල් 27 ක් ගෙන තැන් මාරු කරන්න – විශේෂයෙන් විශාල කාලයක් එකම තැන තියෙන දේවල් ගෘහ භාණ්ඩ නිවසේ අලංකාරය සඳහා වෙනස් කර හැකි විසිතුරු භාණ්ඩ වෙනස් කරන්න 🔹 විසි හත ද වාසනාවන්ත අංකයක් වන අතර, ඔබේ නිවසේ ඇති දේවල් 27 ක් හිතාමතාම චලනය කිරීමෙන් ඔබේ නිවසේ ශක්තිය සහ …
🔹මෙම pendant එක ජපානයේ නිෂ්පාදනය කරපු Pendent එකක් මෙය නිර්මාණය කර තිබෙන්නේස්වභාවික පාෂාණ තුනක් භාවිතා කරලාබ්ලැක් ටොමලින්බ්ලැක් ඔබ්සිඩියන්බ්ලැක් ලවා 🔹මෙම පෙන්ඩනය පැලදීම මගින් සිදුවන්නේ ශරීරයේ bio magnetic aura frequency එක වර්ධනය වීමයි.( ඕරාව වර්ධනය වීමයි ) 🔹මෙය මිලදී ගැනීමේදී ඔබගේ සම්පූර්ණ නම උපන්දිනය භාවිතා කර Aura Range Report එකක් නොමිලේ …
අද තමයි මේ ලෝකේ තියෙන බලවත්ම දවස!November 11 ( 11:11) 🌸 අද ඔබ හිතන දේවල් සියල්ලම ඉෂ්ට වෙන්න පටන් ගන්න දවස. අද දවස පුළුවන් තරං ඔයාගේ සබ්කොන්ශස් මයින්ඩ් එකත් එක්ක ගත කරන්න. යටි හිත නැතහොත් සබ්කොන්ශස් මයින්ඩ් එකත් එක්ක ගනුදෙනු කරන්න හොදම Method එක තමයි විශ්ව ආකර්ෂණ නීතිය! ඉතිං අද …
දීප්තිමත් දවසක් සඳහා උදෑසන ඔබ කලයුතු දේවල් 5ක් පහත දැක්වෙන උදෑසන චර්යාවන් සරල හා ඒ සමඟම ජීවිතය වෙනස් කරන බැවින් ඔබත් අනිවාරෙන්ම අත්හදා බැලිය යුතුයි . 1.උදැසන අවදි වූ විගස ඔබගේ දුරකථනය දෙස නොබලන්න ඔබ අවදි වී ඔබේ දුරකථනය වෙත ළඟා වන විට එය ඔබේ දවසට සහ මනෝභාවයට බලපාන බව …
මෙ 2022 වර්ෂය ජීවිතයේ නොසිතූ සිදුවීම් වලට මුහුණ දුන් මාස දහයකි.අද දින රාත්රි 10:10 ඔබට හැකි පමණින් විශ්වයට ස්තුති කරන්න 🔹රාත්රී 10:10 ට ඔබ පළඳින ස්වභාවික පාෂාණය ගෙන ඔබගේ අත්ල මත තබා දෑස් පියාගෙන ඔබගේ අනාගතය සම්බන්ධයෙන් සුභ සිතුවිල්ලක් සිතන්න 🔹අද සඳ එළිය ඇති නම් නිවසෙන් පිටත ඔබගේ ස්වභාවික පාෂාණය …