සඳ එළිය මාර්ගයෙන් ඔබගේ පාෂාණය බලගැන්වීම
ඔබ පලඳින ස්වභාවික පාෂාණයක උප්පත්තිය හෙවත් මූලාරම්භය මූලාරම්භය සිදුවන්නේ පොළොව අභ්‍යන්තරයේ ය . එම නිසා ස්වාභාවික පාෂාණයක් නිර්මාණය වන්නේ සූර්යයාගෙන් හා චන්ද්‍රයාගෙන් නිකුත් වන ආලෝක කිරණවල ගුණාත්මකභාවයත් එක්රැස් කර ගෙනය.
ඔබගේ ස්වභාවික පාෂාණය නිරන්තරයෙන් චන්ද්‍රයාගේ කිරණ මාර්ගයෙන් බල ගැන්වීම මගින් ඔබගේ ස්වභාවික පාෂාණය ගුණාත්මකභාවය ඉහළ යෑමත් සමඟ එහි ක්‍රියාකාරිත්වයත් යම් තරමකින් ඉහළ යාමක් සිදුවේ . එම නිසා අද පොහොය දිනයේ ඔබගේ පාෂාණය නිවසෙන් පිටත හෝ නිවසේ තුළ හඳ එළිය වැටෙන ස්ථානයක තබන්න.
🔴බල ගැන්වීමේදී පාෂාණය කිසිවිටෙකත් බිම නොතබන්න
පොළොව මට්ටමට වඩා යම්කිසි උස් ස්ථානයකින් තබන්න පුටුවක් හෝ යම්කිසි ආධාරකයක් ඔබට ඒ සඳහා භාවිතා කළ හැක . ස්ථානයක තබන්න.
සඳ එලියේ ඔබගේ පාෂාණය තැබීමෙදී පැය 2 හෝ 3 ක් තැබීම ඉතාම ප්‍රමාණවත් වෙ.
සඳ එලියට ඔබගෙ පාෂාණය තැබීමේදී , ඔබගේ ඉලක්ක සහ ඔබගේ අරමුණු සිහිපත් කරමින් එය සඳ එළියට නිරාවරණය කරන්න.
සෑම මසකම ඔබගේ පාෂාණය පොහොය දිනයට සඳ එළිය මාර්ගයෙන් බල ගැන්වීම මගින්
ඉතා ගුණාත්මක ප්‍රතිඵලයක් ඔබට ලගා කර ගත හැක.