ඕරාව වර්ධනය වීම මගින් ඔබට ලැබෙන ප්රතිඵල
පුද්ගල ආකර්ෂණය ඇති වීම
මුදල් ආකර්ෂණය වීම
මානසික පීඩනය අඩුවීම
තරහ යෑම අඩුවීම
කලබලකාරී ගතිය අඩුවීම.
මනස නිරවුල් වීම
ස්නායු පද්ධතියේ ක්රියාකාරීත්වය වේගවත් වීම
මතක ශක්තිය වර්ධනය වීම
ශරීරයේ ක්රියාකාරීත්වය වේගවත් වීම
ලෙඩ රෝග වැලැඳීමේ ප්රවණතාවය අඩු වීම
පුද්ගලයන් අතර යහ සම්බන්ධතා වර්ධනය වීම
යම් දෙයක් සිදු කිරීමේදී එය සාර්ථක වීමේ ප්රවණතාවය
ඔබගේ ඕරාව නිවැරදිව අපගේ පාෂාණ විශේෂඥවරුන් පරීක්ෂා කර මෙවැනි තොරතුරු දත්ත පත්රිකාවක් ඔබට නිකුත් කරනු ලබයි. එය අපගේ පාෂාණ විශේෂඥවරුන් ඉතාම සරලව ඔබට පැහැදිලි කරනු ලබයි
Reviews
There are no reviews yet.