Vip Energy Pendant
ඔබ සාර්ථක පුද්ගලයෙක්ද
ඔබගේ ජීවිතයෙ මූල්‍යමය සාර්ථකත්වයට බලපාන ප්‍රධානම අංගය පුද්ගල ආකර්ෂණයයි ,
ඔබ රැකියාවක් හො ව්‍යාපාරයක් සිදු කරත්
අද දිනය තුළ ඔබගේ ජීවිතයට හමුවන පුද්ගලයන් ඔබ ගැන සිතන පතන ආකාරය අනුව ඔබගේ දෛනික චර්යාවන් තීරණය වේ .
මෙම Weaura පෙන්ඩනය මගින් ඉතා කෙටි කලක් තුළ ඔබට පුද්ගල සහ මූල්‍යමය සාර්ථකත්වය ළඟා කර ගත හැක.
මෙම පෙන්ඩනය ස්වභාවික පාෂාණ වර්ග 6 භාවිතා කර නිර්මාණය කර ඇත
Premium Black Tourmaline 30%
Premium Black Obsidian 18%
Premium Smoky Quartz 15%
Premium Hematite 15%
Premium Black Onyx 13%
Premium Dark Lava 09%
Vip Energy Pendent Aura Range :-
150,000 MHA – 180,000 MHA
Vip Energy Pendent නිවරදිව පැළඳීම
මගින් ඔබට ලැබෙන ප්‍රතිඵල
- පුද්ගල ආකර්ෂණය
- මුදල් ආකර්ෂණය ( මනසේ ධනාත්මක සිතුවිලි වර්ධනය වීම )
- ඔබගෙ ශරීරයෙ ඔරා සංඛ්‍යාතයන් වර්ධනය වීම
- ( 5.70 A/R – 7.05 A/R )
- ශරීර අභ්‍යන්තරය ස්නායු පද්ධතිය ක්‍රියාකාරීත්වය නිවැරදි වීම
- අධ්‍යාපනය ලබන අයට වඩා සුදුසුයි / මතක ශක්තිය තීව්ර වීම
- ශරීරයෙ අධික බර සහ ව්‍යායාම අඩු අයට සුදුසුය.
- පීඩනය සහ ආතතිය ඇති අයට මොලයේ ස්නායු උත්තේජනයට සුදුසුය.
- නියුරෝන ක්‍රියාකාරීත්වය වර්ධනය වීම
- ශරීර අභ්‍යන්තරිකව ඇති රෝගාබාධ වලටත් ඉතාම සුදුසුයි.
- කාර්යක්ෂම වීම සහ නිරෝගීභාවයට
- ආධ්‍යාත්මිකව ශරීර ඕරාව වර්ධනය කිරීමට උත්සහ දරන අයට ඉතාම සුදුසුයි
- ජංගම දුරකථන සහ විද්‍යුත් උපකරන මගින් ශරිරයට ඇතුලත් වන අහිතකර කිරනයන් වලක්වනු ලැබේ
- ශරිරයෙ සියලුම චක්රාවන් සමබර ව්ම
මෙය විද්‍යානුකූලව ක්‍රියා කරන්නෙ කෙසේද ?
මෙම Vip Energy Pendent පැළඳීම මගින් පාෂාණ හා ඔබගේ ශරීර අභ්‍යන්තර උෂ්ණත්වය සමාන කරනු ලබයි ඔබගෙ ශරීර ඔරා සංඛ්‍යාතයන් උද්දීපනය කරනු ලබයි. එමගින් අවට තිබෙන විශ්ව ශක්තිය එක්රැස්කර ඔබගේ ශරීරය කේන්ද්‍රස්ථානය කර ඔබගේ ඕරාව වර්ධනය කිරීම මෙමගින් සිදු වෙ.
Vip Energy Pendent ඔබට ලබා දෙන වගකීම
වසර 20 අධික කාලයක් මෙම Vip Energy Pendent විද්‍යානුකූලව ක්ෂේත්රයට අයත් වෛද්‍යවරුන් හා ස්වභාවික පාෂාණ විශේෂඥවරයන් යටතේ පරීක්ෂණවලට භාජනය කර මෙම පෙන්ඩනය ජපානයේ නිෂ්පාදනය කර ඇත.
Vip Energy Pendent අන්තර් ජාතික මැණික් හා පතල් පර්යේෂණාගාරයක් හරහා ජීවිත කාලය පුරාවට වගකීමක් අප ඔබට මේ සඳහා ලබා දෙයි.
ප්‍රතිඵල පිළිබඳ 100% ක වගකීමක් දරයි
වැදගත් :-
ප්‍රමිතියකින් තොර සහ ව්‍යාජ සහ පාෂාණ පැලඳීම තුළින් ඔබගේ මුදල් සහ කාලය නාස්ති වෙ.
❤️ඔබගේ සාර්ථකත්වය අපගෙ සාර්ථකත්වයයි
Reviews
There are no reviews yet.