මේ දේවල් කලොත් මිනිස්සූ ඔයාගේ පස්සෙන් එන එක ඔයාටවත් නවත්වගන්න බැරිවෙයි
විශේෂ මෙය සම්පූර්ණයෙන් කියවන්න පළවෙනි ඉගිය / හදවතින්ම සිනහාවන්න මුළු හිතින්ම අපිට හිනාවෙන්න පුළුවන් නම්, ඇත්තටම ඒකෙන් ඔබේ මානසිකත්වය “මූඩ් එක”හොඳ තත්ත්වයකට පත්වෙනවා. හිත සතුටින් පිරෙනවා. ඒ වගේම පිරිසිදු හිනාවකින් ඔබේ සිරුරේ භාෂාවත් (Body Language එකත්) දියුණු වෙනවා. නිකං මූනිච්චාවට වගේ මුහුණෙන් විතරක් හිනාවෙන එකෙයි, මුළු හිතින්ම /මුලු ඇඟෙන්ම හිනාවෙන …